අරුමයක් නොවන ජයග්‍රහණයේ උරුමය විජයග්‍රහණයේ මිහිරිතම සතුට සාර්ථක ආරම්භයක ඵලයයි. සාර්ථක ආරම්භයත්, අඛණ්ඩ කැපවීම හා උත්සාහය ඔබ පරිපූර්ණත්වයට පත්කොට ජයග්‍රහණයට ඔසවා තබයි.
උසස්පෙළ විභාගය ඔබේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයයි. එනමුදු ජීවිත ජයග්රහණයන් බන්දේසියක් මත තබා ඔබ වෙත ගෙනවිත් දෙන්නෙක් නැත. ඔබ විසින් ම කැපවීමෙන් උපයාගත යුත්තකි.
ඔබේ සාර්ථක ජයග්‍රහණය නිර්මාණය කරන්නේ ඔබ තෝරා ගන්නා ගුරුවරයා ය. ඔබේ පළමු නිමේෂයේ තෝරා ගැනීම නිවැරදිවුවහොත් අවසාන ප්‍රතිඵලය පිළිබදව සැබවින්ම ඔබට සතුටු විය හැක.
ඔබ තෝරාගත් ගුරවරයා දැනුමෙන් සන්නද්ධ, පරිණත, අත්දැකීම් බහුල හා නිර්මාණශීලී අයෙකුනම්, ඉතිහාසය පුරා හොදම ප්‍රතිඵල දරුවන්ට නෙළා දුන්නෙකු නම් සත්‍ය ලෙසම ඔබේ විශිෂ්ට ජයග්‍රහණය මවන්නා ඔහු වේ.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Phasellus molestie, justo nec convallis sollicitudin, sapien lorem dictum lacus, non consequat odio ipsum nec est. Sed mattis egestas elementum. Nulla facilisi. Quisque placerat risus ac nunc ornare tincidunt. Sed quis faucibus nunc. Pellentesque accumsan arcu mi, eget venenatis mauris.

එය හොඳ සංකල්පයක්, එම ව්‍යාපාරයේ බොහෝ දුරට වැදගත් උසස් පෙළ ශිෂ්‍යයෙක්, එය දිගටම කරගෙන යන්න, නියම වැඩක් සර්, ස්තූතියි මගේ ආදරණීය සර් .....
Good concept at that time, mostly important advanced level student at that movement, keep it up, great work sir, thank you my dear sir.....
2018 උසස් පෙළ ජීව විද්‍යා අංශයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හය වන ස්ථානය ලබා ගෙන උසස් පෙළ හොඳින් ජය ගැනීමට මෙම රසායන විද්‍යා උපකාරක පන්තිය බෙහෙවින් ම උපකාරී විය. විෂය කරුණු සරලව ඉතා ගැඹුරින් තේරුම් ගැනීමටත් එයින් රසායන විද්‍යාවට නිසැක ඇ සාමාර්ථයක් ද සමගින් උසස් පෙළ කඩඉම විශිෂ්ට ලෙස සමත් වීමටත් මෙම රසායන විද්‍යා පන්තිය හා මෙම වෙබ් පිටුවේ ඇති දැනුම උපකාරී වන බව නොඅනුමානයි. දැනුම ඇත්තේ බෙදා ගැනීමට මිස බදාගෙන ගොඩගසා ගැනීමට නො වන බව පසක් කරමින් මෙම වෙබ් පිටුව නිර්මාණය කළ රවීන්ද්‍ර සේනාරත්න ගුරු පියානන්ට තුති පුදමි.